Vehicles

19 phrases · Sinhala with romanization, English and audio

  1. කාර් එක

    kār eka

    Car

  2. මෝටර් රථය

    mōṭar rathaya

    Motor vehicle (formal)

  3. ත්‍රීවීලර්

    thrīvīlar

    Three-wheeler

  4. ටුක් ටුක්

    tuk tuk

    Tuk-tuk

  5. බස් එක

    bas eka

    Bus

  6. පෞද්ගලික බස්

    paudgalika bas

    Private bus

  7. දුම්රිය

    dumriya

    Train

  8. ටැක්සි

    tæksi

    Taxi

  9. වෑන් රථය

    vǣn rathaya

    Van

  10. කුලී රථය

    kulī rathaya

    Hire vehicle

  11. යතුරුපැදිය

    yathurupædiya

    Motorbike

  12. බයිසිකලය

    bæisikalaya

    Bicycle

  13. ගුවන් යානය

    guvan yānaya

    Airplane

  14. බෝට්ටුව

    bōṭṭuva

    Boat

  15. ඔරුව

    oruva

    Oruwa (outrigger canoe)

  16. නෞකාව

    naukāva

    Ship

  17. ගිලන් රථය

    gilan rathaya

    Ambulance

  18. ලොරිය

    loriya

    Lorry / truck

  19. කරත්තය

    karaththaya

    Bullock cart

More Sinhala phrases

Browse all TravelPhrases languages